Wednesday, June 7, 2023

 පාසලේ ඉතිහාසය




දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල ණැන ගුණ සිපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු අප පාසලේ ගරු විදුහල්පති තුමා යටතේ ක්‍රියාත්මක වේ. 13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක්ද අප පාසල තුළ ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආර්ම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.



No comments:

Post a Comment

  එක්වෙමු ගොඩනගමු .... ඔබත් වලස්මුල්ල ජාතික පාසල් මාතාවගේ අභිමානවත් ආදිශිෂ්‍යය ශිෂ්‍යාවක් ද?  එසේ නම් 2023.06.11 දින විද්‍යාලීය පරිශ්‍රයට ඔබ...