වලස්මුල්ල ජාතික පාසල් බෞද්ධ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ත්‍රිපිටක පොත් වහන්සේ තැන්පත් කිරීමේ උත්සවය 2022.09.30 දින පැවැත්විණි. වලස්මුල්ල ශ්‍රී අශෝකාරාම විහාරස්ථානයේ සිට වලස්මුල්ල ජාතික පාසල දක්වා අලංකාර පෙරහැරකින් වැඩමවා පාසල් පුස්තකාලයේ ත්‍රිපිටක පොත් වහන්සේලා තැන්පත් කිරීමට යෙදුනි. මෙවැනි උතුම් පිංකමක් පාසලක් හා සම්බන්ධව සිදු වූයේ දිවයිනේ ප්‍රථම වතාවට වන අතර මේ හා සම්බන්ධ වූ සියලු දෙනාට ගෞරව පූර්වක ස්තුතිය පිරිනමන්නෙමු.
Wednesday, June 7, 2023
Subscribe to:
Post Comments (Atom)
එක්වෙමු ගොඩනගමු .... ඔබත් වලස්මුල්ල ජාතික පාසල් මාතාවගේ අභිමානවත් ආදිශිෂ්‍යය ශිෂ්‍යාවක් ද? එසේ නම් 2023.06.11 දින විද්‍යාලීය පරිශ්‍රයට ඔබ...
.jpg)
-
එක්වෙමු ගොඩනගමු .... ඔබත් වලස්මුල්ල ජාතික පාසල් මාතාවගේ අභිමානවත් ආදිශිෂ්‍යය ශිෂ්‍යාවක් ද? එසේ නම් 2023.06.11 දින විද්‍යාලීය පරිශ්‍රයට ඔබ...
-
විද්‍යාලීය 7 ශ්‍රේණියේ දරැවන් මූලික කොට ගෙන පැවති ප්‍රායෝගික තාක්ෂණ කුසලතා ප්‍රදර්ශනය 2023.05.19 වන දින ඉතා සාර්ථක අන්දමින් විද්‍යාලීය ශ්...
-
වලස්මුල්ල ජාතික පාසලේ අභිනව විදුහල්පති එස්.පී.දිසානායක මැතිතුමා සුභ මොහොතින් වැඩ භාර ගැනීම.
No comments:
Post a Comment