Thursday, June 8, 2023

 

එක්වෙමු ගොඩනගමු ....


ඔබත් වලස්මුල්ල ජාතික පාසල් මාතාවගේ අභිමානවත් ආදිශිෂ්‍යය ශිෂ්‍යාවක් ද?  එසේ නම් 2023.06.11 දින විද්‍යාලීය පරිශ්‍රයට ඔබත් පැමිණෙන්න.




Wednesday, June 7, 2023

  WNS    2003  ( A/L ) ආදි ශිෂ්‍ය සහෝදරත්වය විසින් සංවිධානය කොට පවත්වනු ලැබූ පොසොන් සව් දන්සල 2023 







 විද්‍යාලීය 7 ශ්‍රේණියේ දරැවන් මූලික කොට ගෙන පැවති ප්‍රායෝගික තාක්ෂණ කුසලතා ප්‍රදර්ශනය 2023.05.19 වන දින ඉතා සාර්ථක අන්දමින් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.



















 විද්‍යාලීය 6 ශ්‍රේණියට නවක සිසුන් ඇතුළත් කර ගැනීමේ උත්සවය 2023.05.08 දින විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී ඉතා සාර්ථක අන්දමින් පැවැත්විනි.














 වෛශාඛ්‍ය මකරන්ද 2023 වෙසක් මංගල්‍ය 














 වලස්මුල්ල ජාතික පාසලේ අභිනව විදුහල්පති එස්.පී.දිසානායක මැතිතුමා සුභ මොහොතින් වැඩ භාර ගැනීම.






 විද්‍යාලීය විදුහල්පති තුමාගේ විශ්‍රාම යාමේ උත්සවය








 DSI Supper Sport තරගාවලිය 

DSI Super Sport තරගාවලියේ සමස්ථ ලංකා තෙවැනි ස්ථානය ජය ලැබූ අප විද්‍යාලයේ 17 න් පහල බාලිකාවියන්ට විද්‍යාලීය සුභ පැතුම්.



  එක්වෙමු ගොඩනගමු .... ඔබත් වලස්මුල්ල ජාතික පාසල් මාතාවගේ අභිමානවත් ආදිශිෂ්‍යය ශිෂ්‍යාවක් ද?  එසේ නම් 2023.06.11 දින විද්‍යාලීය පරිශ්‍රයට ඔබ...